new-star  
  • ජංගම ආපනශාලාවක් පවත්වාගෙන යාම සදහා අයදුම්පත් කැඳවිමයි


new-star  

පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවල ගැන අමාත්‍යංශ ලේකම්තුමා සහ ව්‍යාපෘති ප්‍රධානින් සමග සාකච්ඡාවක් 2021 මාර්තු 16 දින අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණි

 

 

2021 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති පිලිබදව පළාත් පාලන ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ වැඩසටහන - පොලොන්නරුව දිස්ත්‍රික්කය

 

 
     
 
     
    
     

2021 මාර්තු මස 15 වන දින පළාත් සභා හා පළාත් පාලන කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා අමාත්‍යංශයේ ලේකම්තුමන් සහ එහි නිලධාරීන් හමුවී එක් එක් අංශවල පවතින ගැටළු හා ඉදිරි සංවර්ධන වැඩපිළිවල ගැන සාකච්චාවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.